ගුවන් ගමන් බලපත්‍ර වල කොළ ගලවා වෙනස් කර ජර්මනියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ යාපනයේ සහ වව්නියාවේ පදිංචි 27 සහ 19 වියේ පසුවන තරුණයෝ දෙදෙනෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 217 දරණ ගුවන් යානයෙන් කටාර් බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මොවුහු කිහිප විටක්ම විදස් ගතවීමට උත්සහ කර වීසා ප්‍රතික්ෂේප වීම නිසා මෙලෙස ගුවන් ගමන් බලපත්‍ර වල කොළ ගලවා අළුතින් කොළ අමුණා ඇති බව විමර්ශණ වලදී හෙළිවී ඇත.
සැකකරුවෝ අවිදිමත් විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කරමින් විදෙස් ගතවීමට උත්සහ දැරීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර කොළෙන් රට යන්න යන්න ගිහින් කොළය ඉරා ගනී