
දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකාශ කර ඇතැයි පාකිස්තාන මාධ්‍ය පවසයි.
ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයෙන් සිය ඡන්දය ප්‍රකාශ කළත්, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී සිරදඬුවම් නියමවුණුසිය බිරිඳ බුෂ්රා බීබීට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහී ගිය බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd