ගලු වරායේ නවතා තිබිය දී සොයා ගත් නැවක තිබූ පාවෙන ආයුධ ගබඩාව නිසි අවසරයකින් පවත්වාගෙන යන්නක්ද යන්න ගැනත්, ආරක්ෂක අමාත්‍යංශයේ නීති රීතිවලට පටහැනිව තබාගත් අවි ඇත්දැයි සොයන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන දේ බලාගෙන ඉඳිමු. (නි)
එවෙලෙම කොටසක් අරන් ගියා නේද ? ඒ මොනවද? (නදී)
දින සියේ පලිගැනීම් පොරොන්දු නම් ඉටු වෙනවා වගේ අනෙක්වා එතනම උනත් දින 100න් පස්සේ අනෙක් පැත්ත ආවොත් කියල ඉක්මනටම ලම්බෝගිනි ටික හොයා ගන්න වගේ හදන්නේ. (නදී)
අපිට ඉතින් කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක තමයි (නි)
පළිගත්ත හෝ නොගත්ත කෙසේ වෙතත්, සැක කටයුතු ආයුද ගැන හොයල බලන්න. කාගේ කාගේත් ආරක්ෂාවට එ්ක හොඳයි. ඕව වැරදි අයගේ අතට ගියොත් කාටවත් පාරේ යන්න බැරි වෙනවා. (බ)
මේ අවි නීති විරෝධී කොහොම වෙතත් අවසර සහිතව පුද්ගලික සමාගමකට පවරා දීපු බව නම් පේනවා. නාවික හමුදාවට කරන්න පුළුවන් දෙයක් සමාගමකට දීලනේද? (බ)
අන්තර් ජාතික මුහුදේ නැව් සඳහා ආරක්ෂාව සපයන පුද්ගලික ආරක්ෂක සේවාවක ගබඩාවක් මෙලෙස පරික්ෂා කොට එයට වෙනත් අයගේ සම්බන්දතාවයක් ගොඩ නැගීමට දරන අසාර්ථක උන්තසය ගැන අපගේ බලවත් කණගාටුව. මෙම සමාගම් සුවස් ඇළ, අරාබි මුහුදේ පවා නාවික ආරක්ෂාව සපයන ආයතනයකි. ඉතා විශාල විදේශ විනිමයක් ලැබෙන මෙම කටයුත්ත තම බාරයට ගැනීමට නාවික කටයුතු සම්බන්ද ව්‍යාපාර කරන නව ඇමති කෙනෙක් උත්සහ දරන බව කිව යුතුය. තමාගේ සාක්කුවේ යහපාලනය ගැන මනාව හිතන බව නම් පෙනෙයි. (නදී)
පිවිතුරු යහපාල, ඔබගේ අදහසට මමත් එකගයි (නදී)