(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරියේ දී ඇතිවිය හැකි ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම යන්ත්‍ර ගෙන්වීම සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය
ගෙන්වීමට සැලසුම් කර ඇති මෙම යාන්ත්‍ර ලොව ඉහළම තාක්ෂණයෙන් යුක්ත බව ඇමතිවරිය කීවාය මේ අතර බයි පැක් යන්ත්‍ර 350ක් ගෙන්වීමට ද සැලසුම් කර ඇතැයි ඇය කීවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදානමට පෙර සූදානම. දැනටත් පරක්කු වැඩි වුණාට හොඳයි. දැඩි සත්කාර ඒකකත් වහාම වැඩි කළ යුතුයි.
කොරෝනා වසංගතය මගේ රටින් තුරන් වේවා
ඔබලාට කාර් ගේන්න නම් ගොඩක් කල් ඉඳලා සූදානම් වෙනවා. මේවා කරන්නේ අවසාන මොහොතේ...
අපි හිතුවේ ඕවා ඇතියි කියලා... මෙච්චර දවසක් මොනවද කළේ? "කතාව දෝලාවෙන් ගමන පයින්" කියන්නේ ඔන්න ඕවාට...
ඔව් ඉතින් හොදටම පරක්කු වෙනකල් හිටියේ... නැතිනම් හදිසි මිලදී ගැනීම්වලට යන්න බැහැනේ...