
(පාලිත ආරියවංශ සහ ප්රසාද් රුක්මල්)
කුඹුරට යන බව පවසා නිවසින් පිටවී ගොස් ඇති ශ්රීලංකා ගුවන් හමුදාවේ විශ්රාමික සෙබළකු අභරහස් ලෙස මියගොස් තැන්නපංගුව ගමඔය ඉවුරේ තිබී හමුවී ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පේඅරාව,තැන්නපංගුව කන්දෙගෙදර යන ලිපිනයේ පිදංචිව සිටි සෞකෙන්ද මුදියන්සේලාගේ ගාමිණි ගුණතිලක නැමති 61 හැවිරිදි ගුවන් හමුදා සෙබළෙකි.
ඔහු නිවසින් පිටවී ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිනී නිසා ගම්වාසීන් විසින් සොයා බැලීමේදී ඔහුගේ මෘත දේහය හමුවී ඇති අතර මෙය සැක කටයුතු මරණයක් සේ සලකා බදුල්ල මහේස්ත්රාත් අධිකරණය මේ පිළිබදව කරුණු වාර්තා කළ බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd