
තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන ඇත.
හමාස් සටන්කාමීන්, එම වැඩිහිටි කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල හමුදාවට බාර දී ඇති අතර, පසුව ඔවුන් රෝහල්ගත කෙරුණි.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි.
තවත් ඊශ්‍රායල වැසියන් 200 කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ. ඔවුන් අතර විදේශිකයෝ ද වෙති.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් ම්ලේච්ඡ කාලකන්නි, අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න බෙලහීනයින්... එකා දෙන්නා නිදහස් කරලා ලෝකෙට සුදනෝ වෙන්න හදන්නේ. ඔවුන් දන්නේ ගහලා දුවලා හැංගෙන්නයි, මේ වගේ අහිංසක මිනිස්සුන් මරන්නයි. ඔවුන්ට කවුද විමුක්තිකාමී, සටන්කරුවෝ කියන්නේ?