( අංජුල මහීක වීරරත්න )
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ රට වටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (29) දැනුම් දුන්නේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වු අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු අප්‍රේල්05 වැනිදායින් පසු එළඹෙන අලුත් අවුරුද්දට පෙර සිදු කිරීමටද මෙහිදී තීරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිකම මෙයාට දුන්නොත් විතරයි යූඑන්පි එක ගොඩගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අනාතයි.
අප්‍රේල් 4 දා විශ්වාසභංගෙට ඡන්දෙ දෙන්න කොහොමත් හම්බන්තොටින් දියවන්නාවට එන්න වෙනවනේ. එක කියන්න ඇත්තේ.
සජිත්, දේශපාලන සතුරන්ගේ උගුල් වල නොවැටී ඉදිරියටම යන්න අධිඨන් කර ගන්න.
ඕවා මීට කලින් කරන්න තිබ්බනෙ,
මේ රටේ ඉතුරු වෙලා තියෙන වනාන්තර ටිකත් කපලා ජනාවාසනම් ඇති කරන්න එපා
එලියට ඇවිත් රටේ පළමු පුරවැසියා වෙන්න ඔබට ජය. දුප්පතාගේ සාක්කුව බාරවෙන්න රටට දෙයක් කරන්න.
මහින්ද ඔබ කළබල වුවා හොඳටම වැඩිය. ඉදිරි වසර දෙක එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිසංවිධානය වී ඉදිරිපත් විමට හොඳටම ප්රමාණවත්ය. මහින්ද ඔබට ස්තුති කල උදව්වට.
දවස උදා වෙලා ධනාත්මක විදියට හිතන්න පටන් ගන්න සහ ශ්‍රී ලංකික ජනතාවට සතුට උදා කරගන්න අලුත් නායකත්වය සමග. සුභ පැතුම්.
සජිත් මැතිතුමනි, ඔබතුමටා තවම අත්දැකීම් මදි නායකත්වයට.
නවීන් දිසනයකේ තමි නියම සුදුසු නායකත්වයට සජිත් තව අද්දැකීම් මදි
පාමන් කඩ අලිමංකඩ පටලව ගත්තේ නැති නායකයෙක් එජාපයට අවශ්‍ය වී ඇත විරුවන් ට අප්වමන කල යුද ජයග්‍රහණ අවම කල යු අන්පියේ කිසිම කෙනෙකුට දී ඇස් මහතාගේ යු අන්පියේ සිටීමට නොහැක
නවීන් දිසානායක තමයි නියම සුදුසු නායකත්වයට සජිත් තව අද්දැකීම් මදිලු මෙගොල්ලන්ට, දේශපාලුවෝ වෙන්න සුදුසු කම් තිබෙනවා කියල ජනතාව පිළිඅරගෙන තිබෙනවා. අපි කතා කොරන්නේ රාජ්‍ය නායකයෙක් කොරන්න කෙනෙක් ගැන? අහවලාට පුලුවන්ද ලෝක සමුළුවකදී රට වෙනුවෙන් කතා කොරන්න.