IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 8 ක් ඇතුළු 27 කට කොරෝනා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක්   ඇතුළු 27 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ආසාදිත අනිකුත් පිරිස අතර හෙද හෙදියන් නව දෙනෙක්  , සෞඛ්‍යය කාර්ය සහායකයන්  හය  දෙනෙක් මෙන්ම ලිපිකරුවන් දෙදෙනෙක් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය 

එම ආසාදිත පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනකු මෙන්ම සුළු සේවකයෙක් ද වන බව වෛද්‍ය අධිකාරිවරයා කීය 

ආසාදිත සුළු සේවකයන් දෙදෙනෙක් පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස් වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා  පැවසීය 

හෝමාගම මූලික රෝහලේ මේ වන විට  කොරෝනා ආසාදිත රෝගීන් දෙසිය විස්සක් පමණ ප්‍රතිකාර ලබනවා .එයින් විශාල ප්‍රමාණයක් දැඩි  සංකූලතා සහිත රෝගීන් 

වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය මෙලෙස ආසාදිතයන් බවට පත් වූවොත් ඉදිරියේදී  රෝහලේ  එදිනෙදා  කාර්යයන්ට විශාල බලපෑමක් එල්ල වීමට බොහෝ හැකියාවක් තියෙනවා යැයි වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය ..

 



අදහස් (2)

හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 8 ක් ඇතුළු 27 කට කොරෝනා

gamaathi Thursday, 19 August 2021 12:45 AM

සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට එන්නත් ලබාදී ඇති පසුබිමක මෙපමණ පිරිසක් ආසාදිතවීම ගැටලු සහගතය

:       0       0

gamaathi Thursday, 19 August 2021 08:28 AM

බොහෝ රෝහල් කාර්ය මණ්ඩල එන්නත් කර ඇති අතරේ මෙපමණ පිරිසක් ආසාදිත වූ පසුබිමක මහජනතාවට එන්නත ලබා ගැනීමට බල කිරීම ගැටලු සහගතයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site