
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, ශාන්ත කුලරත්න සහ බුද්ධික කුමාරසිරි)
හෝමාගම කර්මාන්තපුරේ අහස දෙසින් සුදු පාටට හුරු දුමාරයක් පිටවන බව ප්‍රදේශවාසීහු පවසති.
ක්ලෝරීන්වලට සමාන සුවඳක් දැනෙන බවත් ඒ හේතුවෙන් හුස්ම ගැනීමට අපහසුතාවයක් දැනෙන බවත් ඔවුන් පවසති.
මීට මාස කීපයකට ඉහතදී ගිනිගැනීමට ලක්වූ කර්මාන්ත ශාලාව තුළින් එම තත්ත්වය හට ගෙන ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් ඔවුන් පවසති.
මේ පිළිබඳ 119 දුරකතන අංකය හරහා පොලිසිය දැනුම්වත් කළ බව ඔවුන් වැඩිදුරටත් පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd