
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක සහ පුද්ගලයකු අත්අඩංගුවට අද (7) අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
සැකකරුවන් දෙදෙනා එම මැණික් කැට දෙක රුපියල් කෝටි 37 කට විකිණිමට සූදානම් කර තිබූ බවත් යුද හමුදාව කියයි.
යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර කොස්ලන්ද පොලිසියට බාර දුන් බව යුද හමුදාව පවසයි.


2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි
WCA Thursday, 08 February 2024 06:38 PM
මේකේ වැරැද්ද මොකක්ද ? කරපු ජාවාරම මොකක්ද? ලංකාවේ මැණික් විකුණන්න මිලදී ගන්න කිසිම තහනමක් නැහැනේ...!