යාන් ඔය සිඳී යෑම නිසා හබරණ ගම් කිහිපයක ගොවියෝ පන් දහසක් පමණ නියඟයෙන් ද ජලය සොයා ගම් වදින අලි ඇතුන්ගෙන් ද හිරිහැර විඳිති. හිරිවඩුන්න ඉසිපතනාරාමාධිපති උනන්තැන්නේ රතනසාර හිමියෝ ආරක්ෂාව පතා රැුය පහන් කරනුයේ ගසක තැනූ පැලකය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd