(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා පාර්ශව 6 කට නියෝග කර තිබේ.
හපුතලේ පොලිසිය බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනතුර සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට, බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට, මිනින්දෝරු දෙපාර්තමේන්තුවට, රජයේ රස පරීක්ෂක වරයාට සහ මත්තල ගුවන් හමුදා කඳවුරට මෙසේ ඒ අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd