වල් අලින්ගෙන් බේරී පැල් රැකීමට ගල්කිරියාගම හේනක හැදූ පැලකට නැග සිටි හය දෙනෙකු සමග පැල කඩා වැටී එක් අයෙකු මිය ගෙස් පස් දෙනෙකු තුවාල ලැබූ බව ගල්කිරියාගම පොලිසිය කියයි.
ගසක අඩි 25 ක් උඩින් මේ පැල තනා තිබිණි.
ඡායාරූප - කුෂාන් ජයවර්ධන
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අමෙරිකාවට ඇවිත් අවුරුදු 4 වෙනවා .ලංකාවේ ගොවියෝ විදින දුක දැකල ,දුක් වෙනවා.මෙහෙට ඉර පායන්නේ හරියට මාස 4 විතර .නමුත් ලෝකෙටම කන්න හදනවා.මේ මෙහෙ ගොවියෝ කෝටිපතියෝ.ලංකාව පාලනය කරන පාලකයෝ කවදා ,ගොවියට හොද දවසක් හදාවිද? (බ)
මෙය අද ඊයේ ඇතිවුන තත්වයක් නෙවේ. මේ ලියන මම 1978 සමයේ රජයේ නිලධාරියෙක් හැටියට ටික කලක් මීගහජඳුර, ඉහල කුඹුක්වැව ප්‍රදේශවල වැඩ කළා. ඒ කාලේ මට ඉඩ ලැබුනා මේ වගේ ගස් උඩ හදපු ගෙවල් දකින්න යන්න. අලින්ගෙන් බේරෙන්න පවුලත් දරුවනුත් සමග මැස්සවල් උඩ ජීවත් වුන මිනිසුන් මට හමුවුනා. ඔවුන්ගේ ඒ කර්කෂ ජීවිතය තවමත් එහෙමමයි කියලයි මම දන්නේ. (බ)
බොහොම කණගාටුදායක සිද්දියක්. අපේ ගොවියෝ ගොඩක් දුක් විදිනවා තමන් වගා කරන දේ රැක ගන්න. (ම)
ජිවිතේ ගැට ගහන්න දගලන දුප්පතුන්ටමනේ මේ කරදර. (ර)
මෙම ජීවිතය ගැන මම හොඳින් දන්නවා අමිහිරිය කටුකය එ්ත් ..ස්වාධීනය (බ)