අජන්ත කුමාර අගලකඩ
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250 ක පමණ මුදලක් ඉල්ලා විදුලිය බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.
පවත්නා නියං තත්ත්වයත්, අලුතින් බලාගාර ඉදි කිරීමේ ප්රමාදයත් හේතුවෙන් මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොඩ් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇතැයි වාර්තාවේ.
විදුලිය ඒකකයක් රුපියල් 29කට පමණ මිලදී ගැනීමට යෝජනා වී ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කිවුවා නේද?
කොහෙන්ද මිලදී ගන්නේ ?
මේවට නියම විසඳුම් හැදුවේ නැති උනොත් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි එක එක්කෙනාගේ සාක්කු වලට යනවා. එක මහා අපරාදයක්.
මහජනතාවට හෙන ගැහැවුවාට කමක් නැත. මොකෝ විදුලිය තියෙන තැන්වලමද සියල්ලෝම ඉපදිලා තියෙන්නේ. දියවන්නා ඔයේ ඉන්න අය හැර අනිත් ඔක්කොම කළුවරේ නොවැ ඉපදිලා තියෙන්නේ. ඇමතියට, ඇම්බැට්ටයින්ට අතට ලැබෙන ගාණ කීයද කියලා බලමු නේද?