ඕස්ටේ‍්‍රලියාවේ බිග් බෑෂ් කි‍්‍රකට් තරගාවලියේ ‘සිඞ්නි තන්ඩර්’ කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩක චන්දික හතුරැසිංහ පත් කරනු ලැබ ඇත.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 26ක් කී‍්‍රඩා කර ඇති හතුරැසිංහ ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේ දෙවන අර්ධයේ දී නිව් සවුත් වේල්ස් කණ්ඩායාමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.
”ඇත්තටම මට මේ ලැබුණු අවස්ථාව ගැන සතුටුයි. බිග් බෑෂ් තරගාවලියේ ප‍්‍රබල කණ්ඩායමක් නිර්මාණය කිරීමට මයිකල් ක්ලාක් හා එක්ව වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා” යයි චන්දික හතුරුසිංහ පැවසීය.
කලක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ සහ කැනඩා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු වශයෙන්ද කලක් කටයුතු කළේය.
**
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හතුරුසිංහට නව තනතුරක්