IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හතරලියද්දේ අතුරකින් දෙකක් මරුට හයක් රෝහලට

(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද ලිහිණියවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගොස් හයදෙනකු තුවාල ලබා ඇති බව පොලිසියය කියයි.

ඇස්බැස්ටොස් සෙවිලි තහඩු පටවාගත් ලොරියක්  රඹුක්කන මාර්ගයේ ලිහිණියවල බෑවුම් මාර්ගයේ පහළට එමින් සිටියදී එම ලොරිය රියදුරගෙන් මිදී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් කුඩා ලොරියක ගැටී ඒ අසල නවතා තිබූ තවත් යතුරු පැදිකරුවකුද යටකරගෙන කුඩා පෙට්ටි කඩයකද ගැටීගෙන ගොස් ඇල්ලක වැදි  නැවතී ඇති බව පොලිසිය කියයි.

අනතුරින් ලොරියේ රියදුරු සහ යතුරු පැදිකරු මියගොස් තිබේ.

සිද්ධියෙන් සුළු තුවාල ලැබූ රෝගීන් කිහිප දෙනෙකු හතරලියද්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති අතර තවත් දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරු කොට එවා තිබේ.

 



අදහස් (0)

හතරලියද්දේ අතුරකින් දෙකක් මරුට හයක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site