ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන බෞද්ධ විහාරයේ එකොළොස් වැනි වස් පින්කම ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිතය. ඉෂාන් දිමුතු නිලන්ත ජාගොඩ මහතා දායකත්වය දරන මේ පින්කමේදී ප්ලාස්ටෝ බෞද්ධ විහාරාධිපති කබලෑවේ සිරි සුමන නාහිමියෝ ධර්ම දේශනයක් පවත්වති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධං සරණයි ගච්ඡාමී (ස)