මීට වසර අටකට පෙර මිය ගිය ජනප්‍රිය හොලිවුඩ් නළු හීත් ලෙජර් ජීවිතක්ෂයට පත්වීමට පෙර කියූ අවසන් වචන කිහිපය පසුගිය සතියේ හෙළිදරවු කෙරිණි. ඒ අනුව හීත් ලෙජර් විසින් තම පියා වන කිම් වෙත පවසා ඇත්තේ ලෙජර්ගේ මරණය සම්බන්ධ වගකීම අන් කවරකුටවත් නොපවරන ලෙසත් එහි වගකීම ලෙජර් විසින්ම බාරගන්නා බවත්ය. ඔස්කාර් සම්මානලාභී නළුවකු වන ඔහු,මරණාසන්න මොහොතේදී තවදුරටත් පවසා ඇත්තේ දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තමන් ඒ ගැන සැළකිළිමත් නොවීමෙන් තමන්ට මෙම ඉරණම අත්වූ බවයි. 2008 වසරේ ජනවාරි මස 22 වැනිදා මියගිය හීත් ලෙජර් මිය යන විට 29 වන වියටත් එළඹ නොසිටියේය.
මාලන් විදානපතිරණ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හීත් ලෙජර්ගේ අවසන් තත්පරය ගැන තාත්තාගෙන් හෙළිදරවුවක්