උණවටුණේ සංචාරක හෝටලයක වැටුප් ගෙවීම සඳහා බැංකුවෙන් ගෙන ගිය රුපියල් පහළොස් ලක්ෂයක් යක්දෙහිමුල්ල හංදියේ දී කොල්ල කා ඇතැයි හබරාදූව පොලිසිය කියයි. යතුරු පැදියකින් මුදල් ගෙන යද්දී යතුරු පැදි දෙකකින් හා කොල්ලකරුවන් මඟ හරස් කර කොල්ලය සිදු කර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිය නොවන්න . ශ්‍රී ලංකා පොලීසිය මෙලහකටත් හොරුන්ව අල්ල ගන්න ඇති (ස)
කොල්ලකාල කොච්චර කල් ජොලියේ ඉන්නද දන්නේ නැ නේ (ස)
අනේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තන්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් ... (ස)
අද කාලේ කවුද මෙච්චර සල්ලියක් බස් එකේ ගෙනියන්නේ . අනික හෝටලේ වාහන නැතුවද ?? මේක ඉල්ලන් කෑමක් (ස)
හොරමැරකම් නොවෙන රටක ඉදල හිටලා ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. අනික පොලෝසියෙ මහතුන්ට වැඩකුත් ඕනෑනෙ. (නි)
නියමයි. (නි)
කොයිකටත් බලමු. සාකච්ජා කරලා කරපු ගේමක්ද දන්නෙ නැහැ. සොයා බැලීම ඉතා වටී. (නි)
මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙද්දිත් මොන මෝඩයොද සල්ලි අතේ අරන් ගිහින් වැටුප් ගෙවන්නේ...අනික මේ රටේ තව ඉස්සරහට රු.500 ක් සාක්කුවේ දාන් යන්න බැරි කාලයක් උදා වෙන්නේ (ස)
සල්ලි තියෙන්නේ ලොක්කන්ට විතරක් නෙමෙයිනේ . නැති වුණාම කොල්ලකන එන වැරදියි හැබැයි (ස)
හොඳට දන්න කෙනෙක් වෙන්න ඇති . බැංකුවේ කැමරා සවි කරානම් බලන්න තිබුණා. හොරුන්ගේ සගයෙක් ඉදලා ඔත්තුව දෙන්න ඇති (ස)
සමහර විට සංවිධානාත්මක වැඩක් වෙන්න පුළුවං.. මොකද ලංකාවෙ ඉන්නවානේ මේ වගේ අය..!(නු)
මට නම් පෙනෙන්නේ මේක බටහිර කුමන්ත්‍රණයක්! (නි)
අජිත්ට හෘද සාක්ෂියක් නැද්ද? ඔයාට මෙහෙම දෙයක් උනානාම් තේරෙයි.,!(නු)