හොරණ දඹරදී අවියක් රැගෙන හිටපු සෙබළෙකුගේ නිවසට ඇතුලු වු අයෙකු ඔහුව මරා දමා ඇතැයි පොලීසිය කියයි.
සහෝදරයාගේ ගොවිතැන් කටයුතු සඳහා මෙම සෙබලා උදව්කරමින් සිටි බවත් ගව පටිටියක ප්‍රශ්ණයක් සම්බන්ධයෙන් ආරවුලක් තිබු බවත් පොලීසයි කියයි.
පෙරදින රාත්‍රියේදී දෙදෙනෙකු ඔහුගේ නිවසට පැමිණි බවත් ඔහු විදුලිපන්දම දැල්වු බවත් එම අවස්ථාවේ ඔහුට වෙඩි වැදී ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd