මුදල් අවභාවිතා කළැයි කියන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට පනවා තිබු විදේශ ගමන් තහනම ඉවත් කරමින් මාස තුනක් විදෙස් ගත වීමට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (05) නියෝග කළේය.
මෝසමක් මගින් ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට අල්ලස් කොමිසම විරෝධය නොදැක්වීය. රුපියල් ලක්ෂ 50 ක අමතර ශරිර ඇප දෙකක් හා රුපියල් 25000ක් මුදල් ඇපයක් මත විදෙස් ගත වීමට ඔහුට අවසර ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd