මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි කාලයේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ සංවිධානයක ගිණුමකින් ඔවුන් සඳුදා (12) රුපියල් කෝටි දහයක් ගැනීමට යතියි රජයේ ආරංචි කියයි.
ලොකු මුදලක් ආපසු ගනිද්දී පෙර දැනුම් දිය යුතු නිසා ඔවුන් තමන් මෙතරම් මුදලක් ගන්නා බව දැනුම් දී ඇත.
රජයේ බැංකුවක නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ ඇති බැංකුවක එම ගිණුම ඇතැයි දැනගන්නට ඇත.
එම ගිණුමේ රුපියල් කෝටි 90කට ආසන්න මුදලක් තැන්පත් කර ඇතැයි ද, ඒවා උපයා ගත්තේ කෙසේදැයි සැක සහිත බව ද දේශපාලන ආරංචි සදහන් කරයි.
බලවතකුට රටින් පිටවීමට මේ මුදල ලබා ගන්නේදැයි සක සහිත බව ද එම ආරංචි පවසයි.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිටපු ලොක්කෙක් කෝටි 10ක් අදින්න යයි
මිහිර Sunday, 11 January 2015 08:39 AM
නීතිය දැන්වත් ක්‍රියාත්මකවෙයි කියලා අපි බලාගෙන ඉන්නවා (නි)
සුරංග බුද්ධික Sunday, 11 January 2015 09:36 AM
එදා සිට අද දක්වා නිවැරදි තොරතුරු ලබාදෙන ලංකාදීපයට ස්තූතියි. මේ හොරුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
අමිතා Sunday, 11 January 2015 10:33 AM
මොකද මේ හොරාව අල්ලන්න බැරිද ? ඔයාලට ආණ්ඩුව දුන්නේ මේවා නැති කරන්න. වහාම මේ මුදල ගැන හොයන්න (නදී)
වරුණ Sunday, 11 January 2015 10:41 AM
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
ජයාත් Sunday, 11 January 2015 10:42 AM
මේ කවුද? මොනවද කරන්නේ? (නි)
කුමාර Sunday, 11 January 2015 10:53 AM
අල්ලස් කොමිසම කෝ? (නි)
ජෙහාන් Monday, 12 January 2015 06:17 AM
නීතියට අනුව ඔප්පු කළහැකි චෝදනා තිබෙනවා නම් අල්ලාගන්න එක නේද කරන්න ඕනෑ? (නි)