IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දික්වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම පෙබරවාරි මස 16 වන දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (17) නියෝග කළේය.

මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙසේ නියෝග කළේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය

එහිදී මෙම නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතාගේ පාර්ශවයට පෙබරවාරි මස 16 වනදා දක්වා කල් ලබා දුන්නේය.



අදහස් (5)

හිටපු මහබැංකු අධිපතිගේ විදෙස් ගමන් තහනම දික්වෙයි

Lalla Tuesday, 17 January 2023 10:36 PM

ලංකාව විනාශ කල මූල්‍ය අපරාධකරු.. සිරගෙය හිමිවිය යුත්තෙක් තවමත් නිදැල්ලේ..

:       0       5

Sunil Wednesday, 18 January 2023 05:21 AM

රටට කල වින්නැහියට මෙයාව රට තුලම තබාගන්න .තමන්ගේ වික්‍රම ගැන පොතුත් ලියනවා

:       1       4

Bamunuarachchi Wednesday, 18 January 2023 09:31 AM

නිවාස අඩස්සියේ තියෙවානම් රටට යහපතක්.

:       1       5

fairoosWednesday, 18 January 2023 12:03 PM

එතකොට මහමොලකරු නන්දසේන එළියේ හිටියට කමක් නැද්ද? රටට කරපු විනාශයට මේ සෙට් එකටම හෙණ වදිනවා ශුවර් පුතේ...

:       0       0

Bamunuarachchi Wednesday, 18 January 2023 08:42 PM

ඒ මහ මොලකරු නිසා තමයි හම්බයින් උතුරෙන් පන්නලා බේරුනේ. ප්‍රභාකරන්ට රට ගියානම් හම්බයින්ව රටිනුත් පන්නලා. ප්‍රභාකරන් දන්නවා හම්බයෝ ලංකාවට ආවේ ගම්මිරිස් හොයාගෙන කියලා. ඒ නිසා දවසට පස් සැරයක් ඝෝඨාභය ග්‍රේට් කියලා මිරිහාන පැත්තට හැරිලා වැඳපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site