
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් පස්දෙනකු වෙනුවෙන් ශෝකය පළ කෙරෙන ශෝක යෝජනා විවාදයක් ලබන මස 6 පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම ශෝක යෝජනා විවාදය පැවැත්වෙන්නේ ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට කිසිම දෙයක් නොකළ අයට තවත් මොනවා පුදන්නද? අපේම මුදල් තමයි ඕවාටත් වියදම් වෙන්නේ...!
මොන නාස්තියක්ද? අපි මේ විකාර නවත්තන්න ඕනේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරනවා.