නිමන්ති රණසිංහ
පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් විමේ සිද්ධියට අදාලව රක්ෂිත බාරයේ සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (2) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, යුද්දය දිනවල දීපු ඔය රණවිරුවෝ කොහොමද දන්නේ ඔය එකොලොස් දෙනාට මොනවා වුනාද කියල නේද???
පෙරේරා, මොවුන් තවමත් සැකකරුවන් පමණි, වැරදි කරුවන් ලෙස ඔප්පු වෙලා නැත. අනිත් එක හමුදා සාමාජිකයකු වුනු පමණින් ඔවුන්ට ඕනෑම නීතිවිරෝදී වැඩක් කල හැකිද?? නිල ඇඳුමට මුව වෙලා මිනි මරණන් පුලුවන්ද?? පහු ගිය කලේ ලංකාවේ සිදුවූ බොහෝ පාතාල ක්‍රියා වලට හිටපු සහ සේවයේ නියුතු ඇතැම් හමුදා සාමාජිකයින් සමබන්දි. මේකට හේතුව රැකියාවක් නැතිව මුදල් හොයා ගැනීමේ පරමාර්ථයෙන් හමුදා වලට බැඳුනු අය නිසි. ඒ නිසා හිතන්න එපා හැම හමුදා සාමාජිකයෙක්ම හොඳා කියලා.
මට පෙනෙන්නේ හිටපු නාවික හමුදා කොමදෝරු රිමාන්ඩ් කරනවාට කැමතියි වගේ. හිටපු නාවික හමුදා කොමදෝරුගේ පැත්තට මම ලියන කිසිවක් පලවෙන්නේ නැත.