හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ දියණිය අභාවප්‍රාප්ත චිත්‍රාංගනි කුමාරි විජේතුංග (61) මෙනවියෙගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු අද(23) අවසන් ගෞරව දැක්වූහ.

අභාවප්‍රාප්ත චිත්‍රාංගනි කුමාරි විඡේතුංග මෙනවියගේ අවසන් කටයුතු සිකුරාදා (24) පස්වරු 4.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භුමියේදි සිදුකිරීමට නියමිතය.

3[1] 5[1] 7[1] 10[1]