ජනාධිපතිවරණය දා ඡන්දය දීමට ගිය පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහත්වරු මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.
පැමිණිලිකරුවන්ට හා සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙස අවවාද කළ මහේස්ත්‍රාත් පැමිණිල්ල මාර්තු 25 වැනි දා ට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd