(තරිදු ජයවර්ධන)
අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගී වීම සඳහා හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද කොළඹ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
රාජපක්ෂ මහතා අධිකරණ ඇමැති ලෙස කටයුතු කරමින් සිටිය දී ඇමැතිකමින් ඉවත් කෙරිණි.
පෙරවරු 10.30ට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් මොකට එනවද?
ලුම්බිණි, ලැජ්ජාවක් තිබුණත් නේ.
ළඟදීම රවී කරුණානායකත් ඇමති වේවි.
කන්ට දෙනව නම්, බොන්ට දෙනව නම්, ඇමති වෙනව නම්... මොන කෙන් ගෙඩියද තව ඕනේ කියන්නේ?
කෙටි කාලීන ලාභ ප්‍රයෝජන තකා සිදුකළ ක්‍රියාවලට දීර්ඝ කාලීන පිළිතුරක් ජනතාවගෙන් අනාගතයේ දී ලැබේවි !!!