මනෝප්‍රිය ගුණසේකර
හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කිරිම වළකාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 18 වැනි දා තෙක් දීර්ඝ කිරිමට අභියාචනාධිකරණය තීරණය කළේය.
පසුගිය ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යෙදු ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරිමෙන් රජයට කෝටි ගණනක් අලාභ කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරු හමුවේ නඩුව කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නෑ. අද ඉදිරිපත් කරන අධිකරණ සංශෝධන පනතෙන් පස්සේ පත්කෙරෙන උසාවිවලින් අහනවා ඇත්තේ... මහබැංකු නඩු වගේ " මහා පරිමාණයේ " දේවල් තමයි. ඇවන්ගාඩ්, දාන් ලෑලි, පාස්පෝර්ට්, සිරිලිය, දිවි නැගුම, ශ්‍රී ලන්කන්, මිහින් ලංකා වගේ විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවානේ. එතකොට බැරියැ මේවා ගැනත් අහන්න.
සල්ලි තියෙනවා නම් නඩු විභාග කරන එකත් නවත්වන්න පුළුවන්, පොඩි මිනිහට නම් ඔය සෙල්ලම් මොකුත් නෑ.