(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඉදිරිපත් කළ යුතු සිය වත්කම් ප්‍රකාශ 2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයක් ඉදිරිපත් නොකළ බවට හිටපු ක්‍රීඩා ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩු පහක විභාගය ලබන 23 වැනිදා සිට ආරම්භ කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (04) නියෝග කළේය.
ඒ අනුව සාක්කි කරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්දකින් මී පැටියෙක් වැදීම...! රු.500.00 (පන්සීයක්) ක වත් දඩයක් ගහන්න නඩුකාර හාමුදුරුවනේ..!!!
මගේ සේවා දායකයාට පෙන්නන්න තරම් වත්කමක් නැති නිසයි ප්‍රකාශ කළේ නැත්තේ ස්වාමීනි. කලින් පූර්වාදර්ශය හා අත්දැකීම් අනුව රුපියල් දාහකවත් දඩයක් නියම කළොත් අමාරුවෙන් හරි මගේ සේවා දායකයා ගෙවා දමනු ඇත ස්වාමීනි...