සතොසේ රුපියල් ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ජුනි අට වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වූ මොහොමඩ් සාබ්දීන් සහ සතොසේ හිටපු සභාපති එම් එම් ඒ ආර් ප්‍රනාන්දු සෙසු සැකකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෝතත්ත විල නෙළුම නෙළාලා, පීරා වරලස මල් ගවසාලා ,නාගලොවින් නාලිය ගමනින්, රෝහල වෙත එනවා...මම රෝහල වෙත එනවා... (නි)
ළඟදීම කසිප්පු මිල ඉහල යාවි මෙයාව එලියට නොදෙම්මොත් (ම)
දේශීය නිෂ්පාදන වලට හොද කලක් ලබයි.(ම)
පව් සල්ලි නැති නිසානේ ණය වෙලා තියෙන්නේ අසරණය. (ස)
මොනවද මේ කියවන්නේ? (නදී)
මෙහෙම ගියොත් ලංකාවට එතනෝල් හිගයක් ඒවි .....(ම)
කළකම් පලදේ ! (ම)
මේ ජොනී ත්‍රස්තවාදීන් සමග සම්බන්දයක් තිබුණු කෙනාද ? (නදී)
ලෙඩ වෙලා රෝහල් ගත වෙන්න තිබුණේ අපරාදේ. (ම)