පට්පොළ-ඔහිය දුම්රියපොළ අතර බ‍්‍රහස්පතින්දා රාතී‍්‍ර හටගත් ගින්නෙන් රක්‍ෂිතයේ අක්කර 1400ක් වැනසුණු බව නුවරඑළිය මහා දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කීය. දින තුනකට පසු ගින්න නිවා ගත හැකිවිය. හෝටන්තැන්න ගින්නෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
ලක්‍ෂපාන, නුවරඑළිය, හා දියතලාව හමුදා කඳවුරුවලින් 1500ක් පමණ සෙබළුන්ද, ගුවන් හමුදා හෙලිකොප්ටරයක්ද ගින්න නිවීමට යොදා ගැනිණි.
වැනසී ගිය ශාක වෙනුවෙන් අලූතින් ශාඛ රෝපණය කරන ලෙස මහින්ද රාජපක්‍ෂ ජනපති දිසාපතිට නියෝග කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගින්න නිවීමට දායක වූ සැමටත්, අවධානය යොමු කළ ජනපතිතුමන්ටත් අපගේ ප්‍රණාමය. (ත)
අපේ හරිත අපිම විනාස කරනවා වග කිවයුත්තන්ගේ නොසැලකිල්ල (දී)
අමිල, ගින්නක් නිවන එකටත් ජනපති ගාවගන්න ඕනෑ නැහැ. ඒක ඒ ඒ අංශවල වගකීම. රටේ වෙන අපරාධ, දුෂණ වලට නොයෙකුත් බලවේගත් කෝපවෙලා මට හිතෙන්නේ. (නි)
අයියෝ, හොර්ටන් තැන්න කිව්වම මතක්වෙන්නෙ අංකටුස්සව. ලංකවට,ලංකාවේත් හෝර්ටන් තැන්නට පමණක් ආවේණික කටුස්සෙක්. (දී)