නුවරඑළිය හෝටන් තැන්නට අද උදේ මල්තුහින පතිත විය. කොළ තණ පිටි සුදු සේලයක් බවට පත්විය. එහි උෂ්ණත්වය අද සෙන්ටිගේ‍්‍රඩ් අංශක 1.5ක් විය. නුවරඑළියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 7 ක් විය.








1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට කොච්චර ලස්සනද?
ලෝක ව්‍යසනයක් අතලග. නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න..
ආසියාවේ ආශ්චර්ය
අපිට අලුත් අත්දැකීමක්.