
(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (8) ඊ සහ එෆ් කාණ්ඩවලට පැය හතහමාරක් සහ සෙසු කලාප අටට පැය තුනක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඊ සහ එෆ් කලාපවලට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් සෙසු කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා රාත්‍රී කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
E සහ F කලාප වල ඉන්න උන්ට හතක් විදුලිය කපල අනිත් අයට පැය තුනක් විතරක් කපනව. කියන්නෙනම් එක රටක් එක නීතියක් කියල කරන්න ගියාම මෙහෙමයි.