සිතුම් චතුරංග
වසා දැමුණු වවුනියාව බස්නැවතුම්පොළ සියලු බස්රථ සඳහා යළි විවෘත කරන ලෙස බලකරමිනුත් , උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය දක්වමිනුත් හෙට වවුනියාවේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වවුනියාව වෙළෙඳ සංගමයේ සභාපති රාසරත්නම් ගිරිදරන් මහතා පවසයි.
ප‍්‍රධාන අමාත්‍යවරයා නියෝග ලබාදී වවුනියාව නගරසභාව විසින් වවුනියාව බස්නැවතුම්පොළ බැරල් දමා වසාදැමීමෙන් තම ව්‍යාපාර නිසිලෙස පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බවත් ඔහු පැවසීය.
වෙළෙඳසල් 147ක සහායෙන් හර්තාලය සංවිධානය කළ බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා වැඩට බැස්සේ නඩුකාරයෙක් වෙලා. හැබැයි දැන් එයාගේ ක්‍රියාකලාපය සැර වැඩි වෙලා.
හරියට හරි.. මෙයාව උතුරෙනුත් පන්නලම දමන්න..මෝඩ දේශපාලනඥයෙක්. ගොනෙක් කීවොත් හරියට හරි..