දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.
ඉදිරි දින වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
22 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
30 |
22 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
කොළඹ |
32 |
22 |
90 |
50 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
30 |
24 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
යාපනය |
30 |
22 |
90 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
29 |
19 |
95 |
55 |
උදෑසන මීදුම සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
නුවරඑළිය |
20 |
08 |
95 |
70 |
උදෑසන මීදුම සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
33 |
22 |
95 |
50 |
උදෑසන මීදුම සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ත්‍රීකුණාමළය |
30 |
22 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මන්නාරම |
30 |
23 |
85 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී යුගයට සොබාදහමේ ආශිර්වාදය. (ර)
හෙටින් පසු කාලගුණයත්, රටත් පැහැදිලි යහපාලනයකට යනවා. පාලකයන් හොඳ වනවිට සොබා දහමත් හොඳ වෙනවා .දෙවියන් ආශිර්වාද කරනවා! (නි)
අහස විතරක් නෙමෙයි රටත් පැහැදිලි වෙයි වගේ. (නි)
අද සිට අනාගතය පැහැදිලි කරගන්න උත්සාහ කරමු. සිත් තුළ මෙත්සිසිල ඇතිවේවා! (නි)
හෙට අහස පමණක් නොව ලංකාවේ අනාගතය කෙසේ වෙනවද කියා පැහැදිලිය (නි)
ඔව්. හෙට කොහොමත් පැහැදිලියි. අලුත් යුගයක් අරඹනවා හෙට. සොබාදහමත් ඊට සහයෝගය දෙනවා. (නි)