හක්මණ වේපතඉරදී කාරයක් හා වෑන්රියක් ගැටී කාරයේ සිටි ඕස්ට්‍රේලියා ජාතික තරුණියන් දෙදෙනකු ඇතුළු අට දෙනෙක් තුවාල ලබා ඇල්ලේවෙල හා ගංගොඩගම රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.
වෑන් රියේ පිරිස වලස්මුල්ලේ මගුල්ගෙදරක යමින් සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගුල් ගෙදරක නම් ගියේ මතට තිත වෙන්න ඇති.(නදී)
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)