සුමතිපාල දීයගහගේ සහ ඩී ජි සුගතපාල
හික්කඩුව වෑවලදී මුහුදේ නාමින් සිටි රුසියන් ජාතිකයෙකු අද (23) මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇති පනස් අට හැවිරිදි විදේශිකයා රැල පහරකට හසුවී ඈත මුහුදට ගසා ගෙන යන විට එහි සිටි පිරිස විසින් මොහු බේරා ගෙන කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලුකර ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව රෝහල කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරේ ගිලිලා සිහිය නැතිවුන මිනිහෙකුට වතුරෙන් ගොඩට ගත්ත ගමන් ප්රථමාධාර දෙන්න ඕන. හුස්ම වැටෙන්නේ නැත්නම් ශ්වසන මාර්ගයෙන් ජලය ඉවත් කරලා කෘතීම ශ්වසනය දෙන්න ඕන හාර්ට් එක ස්පන්දනය වෙන්නේ නැත්නම් කර්ඩියක් මසාජ් එකත් දෙන්න ඕන. හුස්ම වැටෙන්නේ නැති මිනිහෙක් ඉස්පිරිතාලෙට අරගෙන යනකොට අනිවාර්යයෙන් මගදී මැරෙනවා ඒ නිසා 1990 ගිලන් රථය එනතුරු කෘතීම ශ්වසනයයි කර්ඩියක් මසාජ් එකයි නොනවත්වා කරන්න ඕන.