(අංජුල මහික වීරරත්න)
හික්කඩුව කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක දී ජනතාවට එන්නත ලබා දෙන්නේ නැතිව එන්නත දුන් බවට කාඩ් පත පමණක් සලකුණු කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා එන්නත් හොරකම් කරන්න ඇති තමන්ගේ අයට