(අංජුල මහීක වීරරත්න)

මෙවර අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 11,790ක් බව   විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.

උසස් පෙළට අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව ද  ඇය  සඳහන් කළාය.

මෙවර ඉදිරිපත් වූ සිසුන්ගෙන්  70.1%ක් විද්‍යාව සමත්ව ඇති බවත් ගණිතය  72.03%ක් සමත් වී ඇති  බව සඳහන් කළේය.