IMG-LOGO

2024 මැයි මස 01 වන බදාදා


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි

(ගයාන් සූරියආරච්චි)

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය III මගින් මෙම කැදවීම සිදුකර තිබේ.

ඉකුත් 2021 වසරේ දී දින 3 ක් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර එහිදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු කරනු ලැබීය.

 

 



අදහස් (7)

සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි

අරවින්ද මොනරවිල Wednesday, 17 April 2024 07:54 PM

දැන් පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශන සිදු වෙන්නේ විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා පැමිණිලිකරුවන්ට දඩුවම් ලබා දෙන්න දරණ උත්සාහයත් සමග වගෙයි පෙනෙන්නේ. පිනට දුන්න තනතුරට ප්‍රතිකාර කරන්න වෙන්න ඇති.

:       3       11

Bamunuarachchi Friday, 19 April 2024 01:13 PM

බොරු පැමිණිලි කළාම අත්අඩංගුවට ගන්නවා. නිදොස් කොට නිදහස් වෙන්නේ වැරැද්දක් කර නැති නිසා. මහ මොලකාරයා මැරිලා දැන් අවුරුදු 1400 වැඩියි.

:       0       1

ගමේ එකාලා Thursday, 18 April 2024 01:00 AM

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න මහ මොළකාරයෝ,බලයට එන්ඩ ගේම් ගහපු දූෂිතයෝ පැත්තක. අප්‍රේල් 21 වැනිදාට අවුරුදු 5 ක් ගත උනා. මිනිමරුවෝ නිදහසේ නිදැල්ලේ .තවම එකෙක් හරියට අල්ලගන්ඩ බැරිවුණා .

:       2       9

Perera Thursday, 18 April 2024 08:41 AM

ගන්න ගන්න අත්අඩංගුවට .ඊටපස්සේ බලාගන්න පුළුවන්, වෙන්නේ මොකද්ද කියලා

:       2       4

PA RA Thursday, 18 April 2024 10:53 AM

කනට ඇහෙන කතා ඇහුවාම ඇයි අපි මනුස්සයෝද? කියලා හිතෙනවා. හිතාගන්නවත් බෑ... මේ සියල්ල තණ්හාව, සොරකම නිසා...

:       0       0

fairoos Thursday, 18 April 2024 11:00 AM

ඡන්දේ ලං වෙනකොට ම පාස්කු නැත්නම් මොකුත් නැහැ.

:       1       2

Bamunuarachchi Saturday, 20 April 2024 03:44 AM

මිනීමරුම් අල්ලන්නේ මිනී මරනවා දැකලාම නොවෙයි, ඇසින් දුටු සාක්කි වලින් නොවෙයි සිගරට් කොටෙන් වැනි සුළු සාක්ෂි වලින් එහෙම නම් පාස්කු ප්‍රහාරයට කලින් මුස්ලිම් පල්ලිවලට කඩු ගෙනාවේ ඇයි? කව්ද ගෙනාවේ? මොකටද ගෙනාවේ. රටේ කැළඹීමක් වෙන බව හම්බයෝ දන්නේ කොහොමද? කියන ඒවා පස්සේ යන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් පිත්තක‍ට සිසුවකු මරලා
2024 අප්‍රේල් මස 30 594 0

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක


සීඅයිඩී වෙසින් කෝ‍ටි හතරක කප්පම් ඉල්ලලා
2024 අප්‍රේල් මස 30 120 0

රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන



ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ
2024 අප්‍රේල් මස 30 400 0

කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ල


ඉන්ධන මිල පහළට
2024 අප්‍රේල් මස 30 736 0

ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.


විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නම‍ට බාර් අරන්
2024 අප්‍රේල් මස 30 477 0

විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 407 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1816 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1633 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site