බිබිළ, බුත්තල, වැල්ලවාය හා මොනරාගල කුඹුක්කන, ඔක්කම්පිටිය ප්‍රදේශයේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 60 ට පමණ හානි සිදුව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කලක සිට පැවති නියඟය නිමා කරමින් ඇදහැළුණු වර්ෂාවත් සමඟ මේ සුළඟ හමාගොස් තිබේ. ඉන් වගාබිම් රැසකට ද හානි සිදුව ඇත. මොනරාගල දෙකේ කණුව ආසන්නයේදී බස් රථයකට ගසක් පෙරලී ඇතැයි ද දැනගන්නට ඇතත් තුවාල කරුවන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මට තේරෙන්නේ නෑ මේවා කොහොම පැහැදිලි කරන්නද කියලා.(ස)
ඊලඟට කොහෙට හුළං හමයිද දන්නේ නෑ..(ස)
කරන අපරාධවල හුළං හමලා ඉතිරි උනොත් පුදුමයි.!(නු)
පායලා පායලා අන්තිමට වැස්ස එන්නේ වින කරන්න තමයි ? අනේ මන්දා..(ස)
කාට නැතත් ආපදා කලමණාකරන කමිටුවටනම් හොඳයි (ස)
හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)
වැල්ලවායේ රන්දෙණියටත් ගොඩක් හානි සිදුවෙලා තියෙනවා නේද ? (ස)
සුළඟ කොහේට හරි හමන්නත් එපෑයැ (ස)
දුප්පතාටමයි හැම හෙණයක්ම පාත්වෙන්නේ. (නි)