IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැහැල්ලූ පන්දු දහයයි10 කි‍්‍රකට් තරගාවලිය දිවයින පුරා

ශී‍්‍ර ලංකා සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන සමස්ත ලංකා ‘බි‍්‍රම්රෝස්’ අභියෝග ශූරතා පන්දුවාර දහයයි10 කණිෂ්ඨ (බාලක-බාලිකා) සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කිරීමට සියඑ කටයුතු යොදා තිබේ.  

මෙම තරගාවලිය වයස 15න් ඉහළ හා 19න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායම් සඳහා විවෘත වේ. මේ සඳහා පාසල් හා ජාත්‍යන්තර පාසල් බාලක හා බාලිකා කණ්ඩායම් වලට සහභාගී විය හැකිය.

ශී‍්‍ර ලංකා සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති, නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ලලිත් දිසානායක මහතාගේ අදහසක් අනුව මෙම තරගමාලාව සංවිධානය කරන බව සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනයේ විධායක රණදේව කුමාරනායක මහතා පවසයි.

කෑගල්ල කලාපීය තරග වටයෙන් මෙම තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය. කෑගල්ල, මාවනැල්ල හා දෙහි ඕවිට අධ්‍යාපන කලාප වලට අයත් පාසල් කණ්ඩායම් වලට මෙම තරගාවලියට සහභාගී විය හැකිය.

තරග වදින කණ්ඩායම් වෙතින් ලබන මැයි 10වැනිදා දක්වා අයදුම්පත් බාරගැනේ. තරගාවලිය පිළිබඳව විමසීම් ලූතිනන් කර්නල් එම්. ජී. එල්. රවීන්ද්‍ර, සැහැල්ලූ පන්දු කි‍්‍රකට් සම්මේලනය, 57, තලාහේන, මීගමුව යන ලිපිනයට තරග අයදුම්පත් යොමුකළ යුතුය.

(විමසීම්: 0714467807)



අදහස් (0)

සැහැල්ලූ පන්දු දහයයි10 කි‍්‍රකට් තරගාවලිය දිවයින පුරා

මහී Thursday, 25 April 2013 02:01 PM

මේක හොද අවස්ථාවක් ගම්බද ක්‍රීඩකයන්ට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site