(යොහාන් භාසුර)
සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙලින්ම හෝ අනියමින්යොදා ගැනීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වීවිකිණීම, ගබඩා කරතැබීම, ප්‍රවාහනය ආදී සියලුම ක්‍රියාවන් තහනම් කර තිබේ.
මෙම තහනම ඊයේ 24 සිට ක්‍රියාත්මක වන බව ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd