IMG-LOGO

සහල් අක්‍රමිකතාවලට 665 ක් අත්අඩංගුවට

(යොහාන් භාසුර)

සහල් පිළිබඳව අක්‍රමිකතාව සම්බන්ධයෙන් කළ වැටලීම්වලදී වෙළෙදුන් 665ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරිය කළ වැටලීම් 2000 කට අධික සංඛ්‍යාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 186 ක් සහ මිල ප්‍රදර්ශනය නොකළ සහ සහල් විකිණීමට ප්‍රතික්ෂේප කළ වෙළෙදුන් 479 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව කී එම නිලධාරියා නඩු 22 කින් වරදකරුවන් වූවන්ගෙන් රුපියල් ලක්‍ෂ 32 ක දඩ මුදලක් අයකරගත් බව ද සඳහන් කළේය. 



අදහස් (0)

සහල් අක්‍රමිකතාවලට 665 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site