මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීෆම් සංස්ථාව මගින් බත්තරමුල්ල දියත උද්‍යානයේ ඉදිකළ ‘සුහුරු ළමා උද්‍යානය‘ අද (31) ජනතා අයිතියට පත් කැරිණි.
ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඒ ඒ ආයතන වලට ලැබෙන ප්‍රතිපාදන වලට අනුව තමයි වැඩ කරන්නේ. ඔහොමවත් දේවල් කරනවා නම් කොච්චර හොඳද? ඕවා පවත්වාගෙන යෑම තමයි අපි කාගේත් වගකීම. ගහක් කොලක් හිටවීම නම් කාලෝචිතයි. විශේෂයෙන් ප්‍රියමනාප පලතුරු වැනි ශාක ප්‍රභේද. (නි)
මීනු උත්සවවලට හොඳටම වියදම් කලේ කොයි කාලෙද කියලා මේ රටේ මිනිස්සු දන්නවා. මට පේන විදියටනම් මේක සරල උත්සවයක්. හැමදේම පාට කණ්ණාඩියෙන් බලන්න එපා. (ර)
උත්සව වලට ඇයි මෙතරම් වියදම්? අපි ඉන්න රටේ නම් ඔය බොරු සෝබන වැඩ නැහැ. ඒ මුදලත් තවත් සංවර්ධන කටයුත්තකට යොදවීම කරන්න ඕනෑ කියලයි මගේ අදහස. අනේ මන් දන්නෙ නැහැ මගේ රටට කවදා හැදෙයිද කියලා. (නි)
පසුබිමේ පිටුපසින් පෙනෙන්නේ ගල් අඟුරු කෝච්චියක්ද? (නි)
ගහක් කොලක් නැති අවුකාස්ටකේ ළමයි. අරබියේත් ගස් වවනවා මේ රටට වැඩිය හොඳට. (නි)
මනු ලංකාවේද උපන්නේ? මහින්දගේ කාලේ උත්සව දැකලා නැතුවා වගේ (නි)