නව සහායක රදගුරුවරු දෙදෙනකු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් හා වතිකාන නියෝජිත ජෝසප්ස් ස්ප‍්‍රීමෙරි රදගුරුතුමන් ඉදිරිපිටදී ලබන 11 වැනිදා කොටහේන ශාන්ත ලූසියා දෙව්මැදුරේදී අබිසෙස් ලබති. ලයනල් එම්මැනුවෙල් ප‍්‍රනාන්දු හා මැක්ස්වල් ග‍්‍රැන්විල් සිල්වා නව සහායක රදගුරුවරුන් ලෙස පත් කැර ඇත්තේ 16 වැනි බෙනඩික්ට් පාප්තුමන් විසිනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේසු පිහිටයි. ශ්‍රී ලංකා වාසී සැමගේම සුභපැතුම්..
නව රද ගුරුවරුන් දෙදෙනාට මගෙන් සුභපැතුම්..
ඔබ දෙපළ අපට වාසනාවක්..