සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්‍යවෙදීන් ගත් ඡායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය.
(ග.හෙ)
සීගිරිය සිංහපාදයේ තම නම් ගම් කුරුටු ගෑ බව කියන සිසුන් තිදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අංගුවට ගනු ලැබූහ. මාධ්‍යවෙදීන් ගත් ඡායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලිසිය ගත් උත්සහාය අසාර්ථක විය.
(ග.හෙ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටවල නම් මෙවැනි දේවල් වෙන්නෙ නැහැ. (නි)
මේවාට ගුරුවරුත් වග කියන්න ඕන... මොකටද ඡායාරෑප මකන්නේ..!(නු)
සිරිත් විරිත්, හැසිරෙන ආකාරය, සංස්කෘතිය, උරුමය මොනම දෙයක්වත් දැන් ඉන්න අය දන්නෙ නැ. ඉතින් ළමයි ඔහොම හැසිරෙන එක පුදුමයක් නෙමෙයි. මේ කාණ්ඩේ අඩුම තරමෙ තමන් බලන්න ගිය ස්ථානය ගැන හෝ එතන වැදගත් කම ගැන වත් නොදැන ගිය කාණ්ඩයක් බව නං පැහැදිලියි(නු)
කුරැටු ගෑම අපේ පුරුද්දක්... අතීතයේ අපේ අය කුරුටු ගෑවෙ නැත්නම් අද අපට සීගිරි ගී නැහැ.. පොතක්වත් තියලා තිබුණානම් තව තවත් හොද හොද ගී ලියාවි බලධාරීන් මේ සදහා වැඩ පිළිවෙලක් යොදනවානම් හොදයි..!(නු)
සීගිරිය නම් ඉතින් කොහොමටත් කුරුටු ගාන තැනක් තමයි. නමුත් ලංකාවේ පාසල් දරුවෝ විතරක් නොවෙයි වැඩිහිටියෝ පවා ඔය කුරුටු ගාන රාජකාරිය හොඳින් කරනවා. ටියුෂන් පන්තියක තියෙන ඩෙස්ක් බැංකු වල ලියලා තියෙන කවි, නිසඳැස් බලන්න. පොදු වැසිකිළියක බිත්ති වල ලියලා තිබෙන නරක දේවල්, බස් රථවල ආසන වල, බස් නැවතුම් වල..මේ ඔක්කොම කුරුටු ගී ලියවෙන්නේ මිනිසුන් තුල තිබෙන මානසික පීඩනය නිසයි. (නු)
විමල් හරි (ස)
සීගිරිය පමණක් නොව ඔවැනි වැදගත් අනෙක් ස්ථාන වලත් යම් පුවරුවක් හැදුවොත් හොදයි. එතකොට ඔහොම පිස්සන්ට කුරුටු ගාන්න පුලුවන් හිතේ හැටියට. (නි)
ඒ කාලේ කුරුටු ගී ලියපු කිසිකෙනෙක්ගේ නමක් ගමක් නැහැ. ඒකට දැන් කාලේ? (නි)