ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ මුදල් වංචා කළැයි සෙලින්කෝ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සිසිලියා කොතලාවල මාර්තු 30 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම තමාගේ ආගමික විශ්වාසයන් එක්ක හිත හදාගන්න. (අ)
රුවන් හැම දේටම දේශපාලනය ගාවන්න එපා .අමාරුවෙන් සල්ලි හම්බු කරගෙන ඒවා මේගොල්ලන්ගේ බැංකු වල දාල මුදල් අහිමි කරගත්තු මිනිස්සු කොච්චර ඉන්නවද කියල දන්නවාද? මහා කෝටිපතියෝ නෙවෙයි මිලියන දෙක තුනක් දාපු අය. සමහරු දිවි නසාගත්ත ඒ මිනිස්සු පවු නැද්ද ? .මේ කාන්තාව හා අගේ සැමියා අනුකම්පාකලයුතු පුද්ගලයෝ නෙවෙයි (අ)
අනේ මේ කනිෂ්ක ඔය නොදන්නා දේවල් ලියන්න එපා හොදේ .මෙතන තියෙන්නේ දේශපාලනය තමයි .මෙයාලව පසුගිය ආණ්ඩුව සුරන් කෑවා.මිනිස්සු දාන සල්ලි තියාගෙන ඉන්නේ නෑනේ .එක එක දේවලට යොදනවා .එක පාර ඉල්ලපු ගමන් දෙන්න බැ.කොහොම වුණත් මෙයාලගේ දේපොළ විකුණලා සේරම ණය ගෙවන්න පුළුවන් ඕනිනම්. (බ)
රජයේ වගකිවයුතු අය මේ ගැන සොයා බැලිය යුතුය. (බ)
මේ වයසක මනුස්සයා ගැන දුකයි. රත්තරන් ගෝනිගණන් විකුණාගත්ත අයත් නිදහසේ රටේ ඉන්නවා. (බ)