කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ජාතික ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ ලෙස පත් වී ගියේය.
ඔහුට උපහාර පිදීමේ උත්සවයක් රෝහල් කාර්ය මණ්ඩලය අද (08) සංවිධානය කළේය.
ප්‍රධාන ආරාධිතයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාය.
සිසිර ලියනගේ මහතා ජාතික රෝහලේ දියුණුවට කළ සේවාව අගය කැරිණි. නව අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆඩ් කුමාරසිරි මහතා ද පිළිගැණිනි. විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් වන චම්පා බානගල, චරිත් ෆොන්සේකා, මංගලා ගමගේ, මුදිතා කුලතුංග මහත්වරුද ඇතුළු කාර්ය මණ්ඩලය මේ උළෙල සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ඇස් පාදන්ඩ ඕන දොස්තරලටනේ.(නදී)
අක්ෂි වෛද්‍යවරයෙක් ගෙන් මෙම ක්ෂේත්‍රයේ දියුණුවට කුමන සේවයක් බලාපොරොත්තු වෙනවද? මිනිසුන්ගේ ඇස් පැදීමද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අක්ෂි වෛද්‍යවරයෙක් ඒඩ්ස් රෝග නිවාරණයට යැව්වේ ඇයි?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)